මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල ඊයේ (14) පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරුණා.
කිලිනොච්චියේ කිරිගොවීන් පිරිසක් ද මෙහිදී ජනාධිපතිවරයා හමු වූ අතර කිරි ගවයින් ලබා ගැනීම ඇතුළු ඔවුන්ගේ ගැටලූ කිහිපයක් එහිදී ඉදිරිපත් කෙරුණා.
ඒ පිළිබද අවධානය යොමු කළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන බව ප්රකාශ කර සිටියා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්.