Wednesday, November 6, 2024

General line - 0115112241

ජනපතිගේ සංචාරයේ ඇස ගිය තැන් 





කටාර් රාජ්‍යයේ රජු වන තමීන් බින් අහමඩ් අල්තානි රජුගේ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය  25 වැනිදා සිය සංචාරය ආරම්භ කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටාර් සංචාරය නිමා කර  නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.


මෙම සංචාරය අතර දී ජනාධිපතිවරයා සහ එරට ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී.ලියනගේ අමුත්තන් හමුවූ අයුරු පහතින් දැක්වෙනවා.