විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් අද (09) පාපැදිවල නැගී පාර්ලිමේන්තුවට පැමිණියා.
ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සිටිනු දක්නට ලැබුණා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.