හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නඩරාජා රවිරාජ් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකුට අද (21) කොළඹ මහාධිකරණය අධි චෝදනා භාර දී තිබෙනවා.