මතභේදයට තුඩුදුන් 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමාගේ කිසිඳු පසුතැවිමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ නොකළ විශේෂ හෙළිදරව්වක්ද සිදු කරමින්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් විශේෂ වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.