පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට බුද්ධි අංශ වඩා ශක්තිමත් කළ යුතු බව ඊයේ (27) රාති‍්‍රයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී අවධාරණය කෙරුණා. ඊට හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ එස් බී රොහාන් ඩයස් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත එක්වුණා.