අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවේ විවාදය පැවැත්වෙන අතරතුර එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමැතිවරු සමග පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා තේපැන් සංග්රහයකට එක්වුණා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙයි.