ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්තගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියා.
මාතලේ පාර කුරුන්දන්කුලම අනුරාධපුරය හි පිහිටි නිවසේ දේහය තැන්පත්කොට තිබෙනවා. අවසන් කටයුතු (26) සිදු කිරීමට නියමිතය.