ජීවිතය දුකට පත් කරන කරුණු සරල ක‍්‍රියාකාරකම් මගින් වෙනස් කර ගත හැකි බව කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පෙන්වා දෙනවා.
එවැනි එක් සරල ක‍්‍රියාකාරකමක් ඊයේ (10) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් 'සතුට' වැඩසටහනේදී ඔහු මෙලෙස විස්තර කළා.
ජීවිතය දුකට පත් කරන කරුණු හඳුනාගෙන සටහන් කර ගැනීමෙන් පසු ඊළඟට කළ යුතු දේ ද මෙහිදී විස්තර කෙරුණා.
ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.