රට බේරා ගැනීම සඳහා දිවිදුන් රණවිරුවන්ට කෘතගුණ සැලකීම සම්බන්ධයෙන් ඊයේ (17) රාති‍්‍රයේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදීද සාකච්ඡා කෙරුණා.
ඒ සඳහා එක්ව සිටියේ කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරියයි.
රණවිරුවන් සම්බන්ධයෙන් සිදුකරන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් පළ වුණා.
(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)