සංසාරික බැඳීම විද්යාත්මකව තහවුරු වී ඇත්ද යන්න පිළිබඳ ඊයේ (31) රාත්රියේ ප්රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සංවාදයට ගැණුනා.
ඊට එක්වූ කළමනාකරණ උපදේශක ප්රියනාත් ජයසූරිය පැවසුවේ සංසාරික බලපෑම් මත පමණක් අනාගතය තීරණය නොවන බවය.