මිනුවන්ගොඩ නව ප්රධාන මහේස්ත්රාත් හා දිසා විනිසුරු ලෙස සිලනි චතුරංති පෙරේරා මහත්මිය පත් කළ බව අධිකරණ සේවා කොමිසම පවසනවා.
එම තනතුරේ සේවය කළ අයි.එම්. ධම්මිකා ඉලංගසිංහ මහත්මිය පසුගිය 23 වැනි දා ඉන් ඉවත් කෙරුණා. ඒ සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබෙනවා.