විවිධ කරුණු සම්බන්ධයෙන් ඇතිකර ගන්නා භය ඇතැම්විට මරණය හෝ මොළය කුඩාවීම වැනි දරුණු ප්රතිඵලද අත් කර දිය හැකි බව විද්වතුන් පෙන්වා දෙනවා. ඊයේ රාති්ර ප්රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී කළමනාකරණ උපදේශක ප්රියනාත් ජයසූරිය ඒ පිළිබද වැඩිදුරටත් පැහැදිලි කළා.