යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂගේ උපන් දිනයන් සිහිපත් කරමින් රටේ ඒකීය භාවය වෙනුවෙන් සටන් වැද අබාධිත තත්වයට පත්ව “මිහිදු සෙත් මැදුරේ” සෙවන ලබන රණවිරුවන් සමග කාලය ගත කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ සාමාජිකයින් පසුගියදා කටයුතු කළා.
අබාධිත රණවිරුවන් දිවා ආහාරය ලබා දී ඔවුන් සමග ගීත ගායනා කරමින් ඔවුන් සතුටට පත් කිරීමට ඔවුන් කටයුතු කළා.