Tuesday, November 5, 2024

General line - 0115112241

පාද යාත්‍රාවට භික්ෂූන් දෙදහසක්




ජන සටන පාද යාත‍්‍රාවට භික්ෂූන්වහන්සේද දෙදහසක් පමණ සහභාගී වන බව පැවිදි හඬ සංවිධානය පවසනවා.

එහි නියෝජිත පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පැවසුවේ භික්ෂූන්වහන්සේලාට මේ සඳහා එක් වීමට කිසිඳු බියක් ඇති විය යුතු නැති බවයි.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද (25) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා. පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වුණා.