දුම්රිය මගින් ඉන්ධන ප්රවාහනය කරන ටැංකියක් පෙරළිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. ඒ පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී වූ පීලි පැනීමක් හේතුවෙන්.
රජයේ දුම්රිය මගින්ගේ නිල සමූහයෙනි