ඒකාබද්ධ විපක්ෂයේ පාගමන මාවනැල්ල නගරයට ඇතුල්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ මාවනැල්ල පොලිසිය විසින් කරනු ලැබූ කරුණු ඉදිරිපත් කිරීමකට අනතුරුවයි.