අමාත්‍යංශවල විෂය පථයන් ගැසට් නොකිරීම නිසා අමාත්‍යවරුන් මුහුණදෙන අපහසුතා පිළිබඳ ඊයේ (26) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී ද අදහස් පළ වුණා.
මෙම වැඩසටහනට සහභාගී වූයේ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරයි.
පළාත් සභා සීමා නිර්ණ වාර්තාව තවදුරටත් ප‍්‍රමාද වීම පිළිබඳව ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා.
ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.