බණ්ඩාරවෙල ශාන්ත ජෝෂප් උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ රාජකාරී කළ ශාලා සේවකයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා.
ඒ හෘද්‍යාබාධයක් වැළදීම හේතුවෙන්.