ජීවත්වීමට ඇති අයිතිය සහ මිනිස් සිත තුළ මතුවන බිය සම්බන්ධයෙන් ඊයේ රාත්රියේ ප්රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක්වූ කළමනාකරණ උපදේශක ප්රියනාත් ජයසූරිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කළමනාකරණ උපදේශක ප්රියනාත් ජයසූරිය.