පුද්ගල මනස තුළ ධනාත්මක සිතුවිලි වර්ධනය කරගත යුතුම කාලයක් මේ වන විට උදාවී ඇතැයි කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා.
ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින්.