දළදා වහන්සේ මෙරටට වැඩම කරවීම සහ එය පළමුව අභයගිරියට වැඩම කරවීමට බලපෑ කරුණු පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්ර වැසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.
පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඒ පිළිබඳ කරුණු පැහැදිළි කළේ මෙලෙසයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.