ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ හදිසියේ වෙනස් කරන්නේ ඇයි? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගෙන් ඒ පිළිබද ඍජුව ප්‍රශ්න කළා.
කෙසේවෙතත් වී සහ සහල් මිල පාදක කර ගනිමින් ඉකුත් සමයේ ගැසට් නිවේදන 8 ක් පමණ නිකුත් කළ අතර පසුව ඒවා අවලංගු කෙරුණා. එසේ නම් එවැනි තත්ත්වයකට බලපෑ හේතුව කුමක්ද?