ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත අද (12) පෙරවරුවේ පැමිණ තිබෙනවා.
ඒ, හම්බන්තොට – මාගම්පුර වරාය විවෘත කිරීමේ උත්සවය සඳහා යොදාගත් නර්තන අංගයක් සඳහා මුදල් ලබාගැනීමේදී සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායී.
මීට පෙරද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ සිටියා.