මිනිසාගේ චර්යාවන් වෙනස් කර ගැනීමෙන් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කර ගත හැකි බව නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය පැවසුවා. ඔහු සඳහන් කළේ චර්යාව වෙනස් කිරීමෙන් සිතට ද බලපෑම් කළ හැකි බවයි.
පහසුවෙන් චර්යාවන් වෙනස් කළ හැකි ආකාර පිළිබඳව ද මෙහිදී අදහස් පළ වුණා.