Tuesday, April 15, 2025

General line - 0115112241

රටට විය හැකි ලොකුම විනාශයක් ගැන ගම්මන්පිළ කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්



ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට යම් හෙයකින් කටයුතු කළහොත් එය රටට කළ හැකි ලොකුම විනාශය බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.