Tuesday, February 25, 2025

General line - 0115112241

රජයේ සියලු පාසල් සුහුරු පාසල් ලෙසට දියුණු කරනවා සජිත් කියයි



රජයේ සියලු පාසල් සුහුරු පාසල් ලෙසට දියුණු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එම කටයුතු මෙම වසර අවසන් වීමට පෙර සිදුකරන බවයි හම්බන්තොට, මුල්කිරිගල පාසලක පැවැති වැඩසටනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ. 


මේ අතර පුරවැසියා අමතක කර මහජන නියෝජිතයන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඇති හැකියාව වෙනස් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය මැතිවරණයට ඉදිරිපත් වන්නේ සමාජ පරිවර්ථනයක් වෙනුවෙන් බවයි මන්ත්‍රීවරිය කියා සිටියේ.