Wednesday, February 26, 2025

General line - 0115112241

ජනතාවගේ දුකට පිහිටවන වැඩසටහනක් නිර්මාණය කරන බව සජිත් කියයි



ගං වතුරෙන් විපතට පත්වූ පවුල් සඳහා සහන සැලසීමට ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

අදාළ මුදල් වෙන්කිරීමට නිකුත් කළ චක්‍රලේඛය 2022 වසරේ මැයි මස 16 වනදායින් පසු යාවත්කාලීන කර නොමැති බවයි කොට්ටාව ප්‍රදේශයේ පැවති වැසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.