Friday, April 18, 2025

General line - 0115112241

ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හරි



ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා තිබෙනවා.

ප්‍රංශය තුළ අන්ත දක්ෂිණාංශික ජෝර්ඩන් බාඩල්ලෙගේ කණ්ඩායම යුරෝපා පාර්ලිමේන්තු ඡන්දයේදී ජයග්‍රහණය කිරීම හේතුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව මැතිවරණයේ පළමු වටය එළඹෙන ජුනි 30 වනදා පැවැත්වීමට නියමිතයි.

එහි දෙවන වටය ජූලි 7 වනදා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.