Tuesday, April 29, 2025

General line - 0115112241

ලෝකයේ ජීවත් වන විවිධ සත්ව විශේෂවල ආයු කාලය වෙනස්වී ඇත්තේ කෙසේද ?



ලෝකයේ ජීවත් වන විවිධ සත්ව විශේෂවල ආයු කාලය වෙනස්වී ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

මේ එම වැඩසටහනට එක්වූ පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.