රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැටලු සදඟා විසඳුම් ලබාදිය හැක්කේ ලබන වසරේ අයවැය යෝජනා හරහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
එක් එක් පාර්ශව සඳහා පමණක් විසඳුම් ලබාදීමෙන් තවත් ගැටලු රැසක් මතුවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
එසේනම් රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරින්ගේ දීමනාව පමණක් රුපියල් 25,000ක් දක්වා ඉහළ දැමීමට තීරණ කළේ මන්දැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් විමසීමක් කළා.