Tuesday, March 4, 2025

General line - 0115112241

ජනපතිවරයාගේ නිල කාලය වසරකින් දීර්ඝ කරනවාද? - කිරිඇල්ල ආණ්ඩුවෙන් අසයි



ජනාධිපතිවරයාගේ නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට සූදානමක් ඇත්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල  ආණ්ඩුවෙන් අද ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දැක්වූ සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ එලෙස ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුවේ සූදානමක් නොමැති බවයි. 


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අර්බුධ සම්බන්ධයෙන් එම පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ දී අද අදහස් පළ කළා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.


මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර.


රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අදහස් පළ කළා.