ජනපතිවරණය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය මේ මස අගදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා
පොහොට්ටුවෙන් ජනපති අපේක්ෂකයෙකු පත් කරනවාද නැතිනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය ලබා දෙමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද නැද්ද තීරණය එදිනට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය ලබා දෙන දිනය සහ දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙනෙන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්