Friday, April 25, 2025

General line - 0115112241

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි තුනක්



අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි තුනක් ඉදිරිපත් කර තිබෙනවා. 

එලෙස ඉදිරිපත් කළ එක් පැමිණිල්ලක් සම්බන්ධයෙන් එම සංවිධානයේ සභාපති ජාමනී කමන් තුෂාර මහතා මෙලෙස අදහස් පළ කළා. 


තමන් ඉදිරිපත් කළ තවත් පැමිණිල්ලක් සම්බන්ධයෙන්ද ඔහු පැහැදිලි කළා.