Tuesday, March 4, 2025

General line - 0115112241

වැසි තත්ත්වය තවදුරටත්



දැනට පවතින වැසි තත්ත්වය ලබන 18 වනදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එතෙක් දිනයේ ඕනෑම වෙලාවක ඇතැම් ප්‍රදේශවල වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණික තත්ත්වය පිළිබදවද ඔහු අදහස් පළා.