Thursday, March 6, 2025

General line - 0115112241

පාතාලය පිටිපස්සේ දේශපාලඥයින් ?



දේශපාලනය සහ විවිධ නීතිවිරෝධි ක්‍රියා අතර ඇති සබඳතාව පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක්වූ අපරාධ නීතිය පිළිබඳ විද්වතෙකු වන ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා.

මෙම වැඩසටහන සඳහා අපරාධ වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන ගයාන් ගාල්ලගේද සහභාගි වුණා.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය කෙරෙනවා.