Sunday, March 9, 2025

General line - 0115112241

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ කැබිනට් රැස්වීමක්



ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. 

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය ගැන සහ වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීම ගැන සාකච්ඡා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.