Wednesday, April 9, 2025

General line - 0115112241

ජන අරගල සන්ධානයත් ජනපති සටනට



ජන අරගල සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතීඥ නුවන් බෝපගේ නම් කර තිබෙනවා.

සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යාම සඳහා නීතීඥ නුවන් බෝපගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ බවයි අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු ලහිරු විජේසේකර පැවසුවේ.