Wednesday, April 30, 2025

General line - 0115112241

එ ජා පය තවම පසුබෑමකට ලක්ව නැති බව මන්ත්‍රී වජිර කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්



එක්සත් ජාතික පක්ෂය පසුබෑමකට ලක්ව ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කළ ද එවැනි පසුබෑමකට සිය පක්ෂය ලක්ව නොමැති බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ විශාලාවේදී පැවති ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ සමුළුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.