Thursday, March 20, 2025

General line - 0115112241

 සජිත්ගෙන් වැඩිහිටි ප්‍රජාවට ජාතික ප්‍රතිපත්තියක්



මෙරට වැඩිහිටි ප්‍රජාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ වැඩිහිටි දීමනාවද ඉහළ නංවන බවයි.