Wednesday, April 23, 2025

General line - 0115112241

කිරිවෙහෙර රජ මහා විහාරාධිපති නාහිමිපාණන්ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි 



කිරිවෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමිපාණන්ගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී තිබෙනවා 

හෙට උදෑසන 9.00 ට පානදුර පල්ලිමුල්ල ජයකොඩි  මල්ශාලාවේ සිට රිය පෙරහරින් හොරණ තෙක් ගමන් කොට,  බුලත් සිංහල පාරේ ගෝවින්ද හන්දියේ නො.265, ඉහළකරන්නාගොඩ ,වරක්ගොඩ, නෑබොඩ ලිපිනය දරන නිවසට  දේහය රැගෙන ගොස් 
එම නිවසේ තැන්පත් කිරීමට නියමිතයි 

පසුව එනම් 2024/11/07 දින  සවස 2.00 ට ආගමික වතාවත් වලින් අනතුරුව වරක්ගොඩ පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කරන බවයි ඥාතීන් සඳහන් කර සිටියේ