Friday, April 25, 2025

General line - 0115112241

සජබ ප්‍රතිසංවිධානයකට ලක්විය යුතු බවට පක්ෂයේ ප්‍රබලයෙකුගෙන් ප්‍රකාශයක්



සිය පක්ෂය සහ පක්ෂයේ වැඩපිළිවෙල ප්‍රතිසංවිධානයකට ලක්විය යුතු බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

බහුතර ජනතාවගේ අපේක්ෂාවෙන් දිනාගත් වැඩපිළිවෙලක් කෙරෙහි පක්ෂයේ අවධානය යොමුවිය යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ.