Tuesday, April 29, 2025

General line - 0115112241

දෘෂ්‍යාබාධිිත මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිදුකළ ඓතිහාසික පළමුවෙනි කතාව



ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කෙරුණු දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු වන සුගත් වසන්තද සිල්වා මහතා අද පළමු වරට පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. 

ඔහු ඉතිහාසයට එක් වුණේ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ විවාදයකට එක් වූ පළමු දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා ලෙසයි.