Friday, April 26, 2024

General line - 0115112241

කැමරන් යුරෝපා නායකයින් හමුවෙයි




යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බි‍්‍රතාන්‍ය වැසියන් ජනමත විචාරණයකින් තීරණය කිරීමෙන් පසු අද (28) ප‍්‍රථම වරට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් යුරෝපා සංගම් නායකයින් හමුවීමට නියමිතව තිබෙනවා.

බ‍්‍රසල්ස් නුවර පැවැත්වෙන මෙම හමුවේදී ජනමත විචාරණයේ ප‍්‍රතිඵල පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

මේ අතර යුරෝපා පාර්ලිමේන්තුව තුළ බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ විවාදයක්ද මේ වන විට පැවැත්වෙනවා.