Thursday, April 17, 2025

General line - 0115112241

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්



දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

එම විදුලිය බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය පැවසුවේ මේ වන විටත් එම බිඳ වැටීම යාථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.