Wednesday, March 26, 2025

General line - 0115112241

ගමින් ගමට යන නාමල්ගේන් ආණ්ඩුවට චෝදනා



ඇතැම් ක්‍රියාකලාප සම්බන්ධයෙන් හෙළි කිරීමේදී මර්ධනය හරහා එය වැළැක්වීමට ආණ්ඩුව උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.   

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ “ගමින් ගමට” වැඩසටහන යටතේ පොළොන්නරුව, ගිරිතලේ, සී.පී පුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.