මුදල් ගෙවා නීත්‍යානූකූලව ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය වෙන් කරගෙන තිබියදී එහි පැවැත්වීමට සැලසුම් කර තිබූ පොතක් එළිදැක්වීමේ උත්සවය අවලංගු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.
ඒ, අද පැවැති මාධ්‍ය හමුවකදීයි.
තමාගේ උපන්දිනය වෙනුවෙන් සත්‍ය ජීවන අත්දැකීම් පදනම් ගනිමින් තමා රචිත “සඳේ ගින්දර” නම් වූ නවකතාව මෙහිදී එළිදැක්වීමට තිබූ බවයි ඔහු පැවසුවේ.