අල්ජසීරා ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්මුඛ සාකච්ඡාවේදී ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වූ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය කතාව ආරම්භ කරමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.
මේ අතර අදාළ සාකච්ඡාවේදී තමන් ප්‍රකාශ කළ කරුණුවලින් විශාල කොටසක් මාධ්‍යයට නිකුත් කර නොමැති බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.