Sunday, April 13, 2025

General line - 0115112241

මාස්ටර් විස්සයි විස්ස කිරුළ වෙනුවෙන් ඉන්දීය සහ කොදෙව් කණ්ඩායම් අද තරග බිමේ



2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා.

ඉන්දීය සහ කොදෙව් කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

ඒ අනුව එම කණ්ඩායම් දෙක අතර තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ රායිපූර්හීදීයි. 

ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 06කින් ජය ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.