Sunday, March 16, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුට අපහාසාත්මක වට්ස්ඇප් පණිවිඩයක්



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුට අපහාසාත්මක වට්ස්ඇප් පණිවිඩ සහ දුරකථන ඇමතුම් ලැබී තිබෙනවා.

ඒ බදුරලිය ක්‍රිකට් සමාජයට අනියුක්තව සිටින පුද්ගලයෙකු විසින්.

ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගමන් මළු රැගෙන යනු ලබන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද පැමිණිලි කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

එම සිදුවීම පිළිබඳ ක්‍රීඩා ලෝලීන්ද සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

එලෙස හුවමාරු වූ අපහාසාත්මක වට්ස්ඇප් පණිවිඩය පහතින් දැක්වෙයි.